Considerations To Know About Baiscope

දවසක් දුර්ගා කෝල් ටැක්සියකට කතා කරල එනකන් බලාගෙන හිටියත් සෑහෙන වෙලාවක් යනතුරුත් ආවේ නෑ. ඔය අතරෙ ඔතනනින් කාර් එකේ යන අපේ කතාවේ දුෂ්ට කාම විකෘතිකයා ඇස් නොපෙනෙන දුර්ගාව වැස්සේ බන් නැවතුමක ඉන්නව දකිනව. ඔහු කාර් එක දුර්ගා සමීපයට අරගෙන යනකොට ඇස් නොපෙනෙන දුර්ගා හිතන්නෙ ඒ කෝල් ටැක්සියක් කියල. අර මෘගයා දුර්ගව කාර් එකේ නංගගෙන පැහැරගැනීමකට උත්සාහ දරනව.

අඩෙහ් ……මෙන්න බඩු දීලා දන්නෙම නෑ …ගොඩක් ස්තුතියි

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.

ඉතින් පෘථිවිය වානරන් ඉන්න කාලේදී “ෆර්ස්ට් හොස්ට්” කියල හදුන්වන ස්ලෙස්ටියල්ල පෘථිවියට එනව. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ඒ වෙනකොට පෘථිවිය මත සැරිසරමින් ඉන්න අපේ පුර්වජයා වෙන මේ වානරයින්ව. “ගැමෙනොන් ද ගැදරර්” අපේ පුර්වජයාව ජීවි සාම්පලයක් විධියට එකතු කරගන්නවා. අහ්හ් මේ අය තමයි විශ්වය පුරාම මේ වගේ ජිවින්ගේ සාම්පල් එකතු කරගෙන යන්නේ පරීක්ෂණ කරන්න.

මේ චිත්‍රපටය බොහොමයක් පටි ගත කරල තියෙන්නෙ කතාවට පාදක වෙන හයිද්‍රාබාද් නගරය තුලයි.ඒ නිසා මේ චිත්‍රපටයෙ තෙළිඟු වර්ෂන් එකත් ආන්ද්‍රා ප්‍රදේශයේ ජනප්‍රිය උනා.

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

නැත්තන් නෑ.ඒ හින්ද පොඩ්ඩක් ඉක්මන්ට දෙන්න බලමු.සබ් එක දුන්නට සහෝලා දෙන්නටම තුති…!!!

ගුණාත්මක උපසිරැසිකරණයට click here යම් මඟපෙන්වීමක්

Misson isthanbul hindi film ekei misson kashmir hindi film ekei sinhala subtitles eka World wide web ekaka wath nehe .. puluwan nm. hadanna

ආදර කතා, ආදරණීය, ඔක්කොම එකට, චිත්‍රපට, නාට්‍යමය, මලයාලම්, රෂ්මි බස්නායක, රුමේෂ් බස්නායක, සිනෙරු කණ්ඩායම, සිංහල උපසිරැසි

❤️ අලුත් හෝ ඔයාලට මගඇරුණූ පරණ ෆිල්ම් සහා කතා මාලා නරඹන්න හෝ නැත්තම් ඩවුන්ලෝඩ් කරගන්න.

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *